ගෝමේද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මැණික් ගල් වර්ගයක්; කහට මිශ්‍ර රත් හෙවත් පැණි පාට වූ එහෙත් අගයෙන් අඩු මැණික් ගල් විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beryl
2. Geo. zircon