ප්‍රශංසාර්හ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පැසසුම් ලැබීමට සුදුසු; ගුණ කීර්තනයට යෝග්‍ය ; ස්තූති ප්‍රශංසා කිරීමට උචිත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

laudable