ප්‍රශස්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ස්තූතිය ; ප්‍රශංසාව ; ගුණ කීර්තනය.
2. ප්‍රශංසාත්මක වර්ණනය ; ප්‍රශංසා වසයෙන් රචිත ප්‍රබන්ධය ; ගුණ වැනුම් කව ; ස්තූති කාව්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ස්තුතිය; ප්‍රශංසාව/ ප්‍රශංසා වශයෙන් රචිත කාව්‍යය; ස්තුති කාව්‍යය (සං. ප්‍රශස්ති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. eulogy
2. Aes. panegyric