ප්රශ්නාර්ථ ලකුණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ලේඛනයෙහි දී යම් ප්රකාශනයක් ප්රශ්නයක් බව ඇඟවීමට යොදන ‛?' යන විරාම ලකුණ ; ප්රශ්න ලකුණ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ප්රශ්නයක් බව ඇඟවීම පිණිස ලේඛනයේ දී යොදන ‘?’ සංකේතය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. query
2. n. question mark