ප්‍රශ්වාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යම් ජීවියකු ස්වකීය ශ්වසන අවයවවලින් වාතය හෝ ජලය හෝ පිට කිරීම ; හුස්ම ගැනීමේ දී පෙණහලු තුළ පුරවා ගත් වාතය පිටතට යැවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශ්වසන අවයවවලින් වාතය පිට කිරීම (සං. ප්‍රශ්වාස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. breath
2. n. exhalation
3. n. exhale
4. n. expiration