ප්රශාඛාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කුඩා අත්ත ; ප්රධාන ශාඛාවකින් විහිද ගිය කුඩා ශාඛාව ; රිකිල්ල.
2. (ආයතන, ආගමික, දාර්ශනික වැනි) ප්රධාන දෙයකින් ආරම්භ වී ලියලා වැඩී ගිය දෙය ; කිසියම් මූලයක සම්බන්ධතාව ඇති ව බෙදී පැතිරී ගිය දෙය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කුඩා අත්ත; ලියලා ගිය ශාඛාව (සං. ප්රශාඛා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. subdivision
2. n. twig