ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 35

adamantoblast

ඇනමල් සෛලය

adambulacral

අධිචරණාර

adapt

1. v. අනුරූප කරනවා
2. Aes. අනුවර්තනය කරනවා
3. Aes. අනුහුරු කරනවා
4. Aes. අනුහුරු වෙනවා
5. Law. උපයෝග කරනවා
6. v. යොදා ගන්නවා
7. v. යෝග්‍ය කරනවා

adaptability

1. Aes. අනුවර්ත්‍යතාව
2. n. උපයෝජ්‍යතාව
3. n. යොදා ගත හැකි බව

adaptable

1. Aes. අනුවර්තනීය
2. Bot. අනුවර්ත්‍ය
3. Law. උපයොජ්‍ය
4. adj. උපයෝජ්‍ය
5. a. කර්මණ්‍ය
6. adj. යොදා ගත හැකි

adaptation

1. අනුකූලනය
2. n. අනුරූපණය
3. n. අනුවර්තනය
4. n. අනුවාදය
5. අනුහුරු කිරීම
6. Mat. අනුහුරුව
7. n. උපයුක්තය
8. Law. උපයුක්තිය
9. n. උපයෝජනය
10. n. ඡායානුවාදය
11. n. යොදා ගැනීම
12. n. යෝග්‍ය කර ගැනීම

adapted

1. Aes. අනුවර්තිත
2. අනුහුරු කළ
3. a. උපයෝජ්‍ය
4. a. සුදුසු ලෙස යොදා ගත්

adapter

1. අනුවර්තක
2. Aes. අනුවර්තකය
3. Civ. අනුහුරුකුරුව
4. Aes. අනුහුරුව
5. Aes. ඇඩප්ටරය
6. ඇඩැප්ටරය
7. n. උපයුක්තකය
8. Che. උපයුක්තය
9. උපයෝජකය

adapting

Mat. අනුහුරු කිරීම

adaption

1. n. අනුවර්තනය
2. අනුවාදය
3. උපයෝජනය
4. n. යොදා ගැනීම

adaptive

1. adj. අනුවර්තක
2. අනුවර්තන
3. Soc. අනුවර්තී
4. adj. උපයෝජ්‍ය

adaptometer

Psy. අනුවර්තනමානය

adaptor

1. Oth. අනුවර්තක
2. Phy. අනුවර්තකය
3. Phy. අනුහුරුකුරුව
4. n. උපයුක්තකය
5. n. උපයුක්තය
6. උපයෝජකය
7. සම්බන්ධකය

adatom

1. Che. ඇඩැටම
2. ඇඩැටමය
3. සංහිත පරමාණුව

adaw

v. යටත් කර ගන්නවා

adaxial

1. adj. අභ්‍යක්ෂ
2. adj. උපාක්ෂ

add

1. v. එකතු කරනවා
2. v. එක් කරනවා

add up

v. එකතු කරනවා

add-in

එකතු

add-on

එකතු වු

added

1. Mat. ආකල්‍යය
2. Mat. එකතු කළ යුත්ත
3. Law. එක්කළ

addeem

1. v. තීන්දු කරනවා
2. v. තීන්දු දෙනවා

addend

1. Acc. ආකල්‍යය
2. Mat. ආකලිත
3. n. එකතු කළ ප්‍රමාණය
4. n. එකතු කළ සංඛ්‍යාව

addenda

1. අතිරේකය
2. n. උපග්‍රන්ථ