ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 34
acutely
adv. සියුම් ලෙස
acuteness
n. තියුණු වීම
acyclic
acylation
Che. ඇසිල් කරණය
acyloin
Che. ඇසිලොයින්
aczol
Che. ඇක්සෝල්
ad
1. a. ක්රිස්තු වර්ෂයෙන්
2. n. වෙළඳ දැන්වීම
3. a. ස්වාමිදරුවන්ගේ වර්ෂයෙන්
ad hoc
1. Mng. ආවස්ථික
2. Acc. තත් කාර්ය
3. adj. තත්කාර්ය
4. adj. මෙයටම
5. adj. යථායෝග්ය
6. Mng. යාවත් කාර්ය
7. adv. හිටි අඩියේ
ad infinitum
1. Law. අනන්තය තෙක්
2. Mat. අනන්තයට
3. a. අන්තයට
4. adv. සදාකාලිකව
5. adv. සීමාවක් නැතුව
ad interim
1. a. අතරතුර
2. a. අතරවාරයෙහි
ad lib
1. adv. එවෙලෙම
2. v. වෙලාව ගත කිරීමට හිටි අඩියේ කථා කරනවා
3. adv. හදිසියේ
ad libitum
1. adv. එවෙලෙම
2. v. වෙලාව ගත කිරීමට හිටි අඩියේ කථා කරනවා
3. adv. හදිසියේ
ad valorem
1. Acc. අගය අනුව
2. Acc. වටිනාකම අනුව
ad valorem tax
Acc. වටිනාකම අනුව බද්ද
ad-digital
1. adj. අධ්යාංගුලික
2. n. අධ්යාංගුලිකය
ad-digital-remex
ad-infinitum
ad-lib
1. adv. එවෙලෙම
2. v. වෙලාව ගත කිරීමට හිටි අඩියේ කථා කරනවා
3. adv. හදිසියේ
ada
1. ඇඩා
2. ඇඩිනොසින් ඩිඇමිනේස්
adage
1. n. ආප්තවාක්යය
2. n. ආප්තෝපදේශය
3. n. පැරණියන්ගේ කියමන
adagio
1. n. ස්වර මාන්ද්යය
2. ස්වර මාන්ද්යුය
3. adv. සෙමින්
4. a. සෙමින් කෙරෙන සංගීතය
adam
1. n. ආදම්
2. n. ශුද්ධ බයිබලයේ සඳහන් ප්රථම මිනිසා
adamant
1. adj. තද
2. adj. දැඩි
3. n. දියමන්තිය
4. adj. දෘඩ
5. adj. නොනැමෙන
6. adj. මුරණ්ඩු
7. n. වජ්රපාෂාණය
8. Che. වජ්රය
adamantine
1. a. අතිශයින් දැඩි
2. a. ඉතා තද
3. a. කිසිසේත් වෙනස් නොවන
4. a. දුර්භේද්ය
5. දුර්භේද්යු
6. a. මුරණ්ඩු
7. වජ්රබඳු
8. a. වජ්රමය