ආප්තෝපදේශය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වියතකුගේ කියමන; ආප්ත වචනය; උපදේශ වාක්යය; ප්රස්තාව පිරුළ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වියත් උපදේශය; උපදේශ වාක්යය; ප්රස්තාව පිරුළ (සං. ආප්තොපදෙශ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. adage
2. n. apophthegm
3. n. apothegm
4. n. maxim
5. n. proverb
6. n. saw