ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 33
actuality
1. n. ඇතිසැටිය
2. n. තත්ත්වාකාරය
3. n. තත්වාකාරය
4. n. තථ්යතාව
actualization
1. තථ්යකරණය
2. යාථාර්ථය
3. ස්වභාවෝක්තිය
actualize
1. Aes. පුබුදුවනවා
2. Aes. ව්යක්ත කරනවා
actually
1. adv. ඇත්ත වශයෙන්
2. adv. ඇත්තෙන්ම
3. adv. ඇති සැටියෙන්
4. adv. ඒකාන්තයෙන්
5. adv. තත්වාකාරයෙන්
6. adv. සැබවින්
actuals
actuarial
actuary
1. ආයු ගණක
2. Mng. ආයුගණක
3. Law. ආයුගණකයා
4. n. ආයුෂ ගණක
5. ආයුෂ් ගණක
6. Law. පරිගණකයා
7. n. වන සංඛ්යා ලේඛනඥ
actuate
1. Civ. ඔදයනවා
2. Civ. ක්රියා කරවනවා
3. n. ක්රියාත්මක කරවනවා
4. ක්රියාරම්භ කරවනවා
5. vt. ක්රියාවෙහි යොදවනවා
6. vt. පොළඹනවා
7. Civ. මුල පුරනවා
actuation
actuator
1. ඇක්චුවේටරය
2. Ele. ඔදයනය
3. යෝජකය
actus reus
1. Law. අන්යායී ක්රියාව
2. Law. සාවද්ය ක්රියාව
acuity
1. n. තියුණු බව
2. Phy. තීක්ෂණතාව
3. Psy. තීව්රතාව
4. දෘෂ්ටි තීක්ෂණත්වය
5. දෘෂ්ටි තීක්ෂ්ණතාව
6. පෙනීමේ තියුණු බව
7. n. සියුම් බව
aculeata
aculeate
1. adj. උල්
2. adj. දළ සහිත
3. adj. සකණ්ටක
4. සකණ්ටකයා
5. සතුණ්ඩ (සකණ්ටක)
aculeiform
Bot. තුණ්ඩරූපී
aculeus
acumen
1. n. තීක්ෂ්ණභාවය
2. n. නිපුණත්වය
3. n. නිපුණතාව
4. n. විචක්ෂණභාවය
5. n. විනිවිද පෙනීම
6. ශූලය
7. n. සියුම් නුවණ
8. Bot. සුලය
acuminate
1. Bot. අතිතීව්ර
2. v. උල් කරනවා
3. තියුණු අක් ඇති
4. v. තියුණු කරනවා
acupuncture
1. n. කටු චික්ත්සාව
2. Soc. කටු චිකිත්සාව
3. කටු වක්ත්සාව
4. කටු වකිත්සාව
5. n. කටුචිකිත්සාව
6. කටුවකිත්සාව
acutangular
Bot. තීව්රකෝණික
acute
1. adj. උග්ර
2. a. උල් වූ
3. adj. තද
4. a. තියුණු
5. තිව්ර
6. තීක්ෂණ
7. adj. තීක්ෂ්ණ
8. a. තීක්ෂ්ණාග්ර
9. adj. තීව්ර
10. adj. දරුණු
11. ශීඝ්ර
12. a. සැර
13. a. සියුම්
14. සූක්ෂම
acute accent
n. උච්චස්වරය
acute angle
1. n. ක්ෂුද්ර කෝණය
2. n. ක්ෂුද්රකෝණය
3. n. සුළු කෝණය
acute-angled triangle
Mat. සුළු කෝණික ත්රිකෝණය