ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 32

actionist

1. n. ක්‍රියා කරන්නා
2. n. නඩු පවරන්නා

activate

1. v. උනන්දු කරනවා
2. adv. ක්‍රියාත්මක කරනවා
3. v. කූද්දනවා
4. v. සක්‍රිය කරනවා
5. සක්‍රිය වෙනවා
6. සක්‍රියනය
7. Law. සක්‍රියනය කරනවා

activated

1. Phy. සක්‍රිය කළ
2. සක්‍රියකෘත
3. Phy. සක්‍රියායිත

activated carbon

1. Che. සක්‍රිය කළ කාබන්
2. Phy. සක්‍රියායිත කාබන්

activation

1. සක්‍රිය කිරිම
2. n. සක්‍රිය කිරීම
3. සක්‍රියණය
4. Phy. සක්‍රියනය

activation energy

Phy. සක්‍රියන ශක්තිය

activator

1. ප්‍රබෝධකය
2. Phy. සක්‍රියකය
3. Che. සක්‍රියකාරකය

activators

ක්‍රියාකාරක

activatory

සක්‍රියකර

active

1. a. අනලස්
2. a. ඉක්මන්
3. adj. උද්‍යෝගී
4. a. කඩිසර
5. a. කර්මණ්‍ය
6. a. කර්මශ්‍රීල
7. කර්මශීල
8. a. කර්තෘකාරක
9. a. ක්‍රියාකාරක
10. Sta. ක්‍රියාකාරි
11. adj. ක්‍රියාකාරී
12. a. ක්‍රියාවෙහි යෙදුනු
13. adj. ක්‍රියාශ්‍රීලී
14. ක්‍රියාශීලී
15. කාර්යපර
16. a. කාර්යශ්‍රීලී
17. කාර්යශීලී
18. a. ප්‍රාණවත්
19. adj. සකර්මක
20. adj. සක්‍රිය
21. සක්‍රිය අවශෝෂණය

active immunity

Che. සක්‍රිය ප්‍රතිශක්තිය

active transport

Bot. සක්‍රිය පරිවහනය

active voice

1. n. කතෘ කාරකය
2. n. කර්තෘකාරක

actively

1. adv. උනන්දුවෙන්
2. adv. කඩිසර ලෙස
3. adv. ක්‍රියාකාරීව
4. adv. සක්‍රිය ලෙස

activin

Che. ඇක්ටිවින්

activism

1. Log. ක්‍රියාවාදය
2. සක්‍රියවාදය

activities

1. Sta. ක්‍රියාකාරකම්
2. Sta. කාර්ය
3. Sta. වැඩ කටයුතු

activity

1. n. උනන්දුව
2. Soc. කටයුත්ත
3. n. කඩිසර කම
4. Law. ක්‍රියා කාර කම
5. Mng. ක්‍රියාකාරකම
6. ක්‍රියාකාරකම්
7. Aes. ක්‍රියාකාරිත්වය
8. Soc. ක්‍රියාකාරීත්වය
9. n. ක්‍රියාව
10. ක්‍රියාවිෂයක
11. Mng. කාර්ය ඛණ්ඩය
12. කාර්ය විෂයක
13. Soc. කාර්යපටිපාටිය
14. කාර්යය
15. සක්‍රිය
16. Mng. සක්‍රියතාව
17. Law. සක්‍රියය
18. Che. සක්‍රීයතාව
19. Law. සකෘතිය

activity-range

1. සැරිසරිය
2. ක්‍රියාකාරී පරාසය

actor

1. n. ක්‍රියා කරන්නා
2. Law. කාරකයා
3. n. නළුවා
4. n. නාට්‍යකරුවා
5. st. විද්දත්

actress

1. n. නළඟන
2. n. නාටිකාංගනාව
3. n. නාටිකාව
4. n. නිළිය

acts

Log. කිරීම්

actual

1. a. ඒකාන්ත
2. a. තථ
3. adj. තථ්‍ය
4. a. දැන් පවත්නා
5. adj. නියම
6. a. විද්‍යාමාන
7. adj. සත්‍ය
8. a. සත්‍ය වූ
9. a. සබා
10. Mng. සැබෑ

actual possession

1. Law. නියම බුක්තිය
2. Law. නියම භුක්තිය