නළඟන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නර්තනයෙහි යෙදෙන ස්ත්රිය; නාට්යයක රඟපෑමෙහි යෙදෙන කාන්තාව; නාටිකාඞ්ගනාව; නිළිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. රඟපෑමෙහි යෙදෙන ස්ත්රිය; නිළිය (සං. නාටිකාඞ්ගනා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. actress
2. Aes. dancer
3. n. nautch girl