සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2141

නළ මැස්ම

piping

නළ මැහුම් යෙදීම

piping

නළ රහිත ග්‍රන්ථි

a. endocrine

නළ රෙංචිය

Art. pipe wrench

නළ ලෑම

Civ. tubing

නළ හමුව

Civ. manifolds

නළකම

Ele. plumbing

නළඟන

1. n. actress
2. Aes. dancer
3. n. nautch girl

නළමාර්ගය

n. pipeline

නළය

1. n. canal
2. n. duct
3. n. pipe
4. n. syringe
5. n. tube

නළයක වැලි පිරවීමෙන් සාදාගත් වේලාව බැලීමේ උපකරණය

sand-glass

නළයක විශ්කම්භය

n. calibre

නළයක් යොදනවා

vt. tap

නළයක් වැනි

a. tubular

නළයෙන් විදිනවා

vt. syringe

නළල

1. n. brow
2. n. forehead

නළලට ඉහළින් ඇති කෙස් රොද

1. n. cowlick
2. cow-lick

නළලට මතට වැටෙන කෙස් රොද

cow-lick

නළල් පටය

tiara

නළල්පට

n. headband

නළලෙහි වූ කෙස් රොද

n. forelock

නළලේ කෙළවර

n. temple

නළවනවා

1. appeasing
2. v. cradle
3. v. lull

නළහමුව

Art. manifold