නළල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ඇස් බැම සහ කේශ පද්ධතිය අතර පිහිටි මුහුණ කොටස; ලලාටය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මුහුණේ දෙබැමට ඉහළින් හා හිසකෙස්වලට පහළින් ඇති ප්රදේශය (පා. ලලාට, නලාට)