නළය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සිදුරු සහිත සිලින්ඩරාකාර බටය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. canal
2. n. duct
3. n. pipe
4. n. syringe
5. n. tube