නළවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. බිලිඳුන් සනසනවා; සුරතල් කරනවා; පරක් කරනවා.
2. රවටනවා; වංචා කරනවා; මුළා කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. දරුවන් සනසනවා/ රවටනවා
ක්රි. බිලිඳුන් සනසනවා; සුරතල් කරනවා; පරක් කරනවා.
2. රවටනවා; වංචා කරනවා; මුළා කරනවා.
ක්රි. දරුවන් සනසනවා/ රවටනවා