සක්‍රිය අවශෝෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මූලකේශ මගින් පසෙන් මුල්වලට ජලය උරා ගැනීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

active