සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4341

සක්‍රමේන්තුව

1. a. sacral
2. n. sacrament

සක්‍රමේන්තුවsacramental=සක්‍රමේන්තු පිළිබඳ වූ

sacrament

සක්‍රිය

1. adj. active
2. activity
3. Eco. operative
4. peppy

සක්‍රිය අලවංගුව

Art. live axle

සක්‍රිය අවශෝෂණය

active

සක්‍රිය කම්බිය

Art. live wire

සක්‍රිය කරනවා

v. activate

සක්‍රිය කළ

Phy. activated

සක්‍රිය කළ කාබන්

Che. activated carbon

සක්‍රිය කිරිම

activation

සක්‍රිය කිරීම

n. activation

සක්‍රිය පරිවහනය

Bot. active transport

සක්‍රිය ප්‍රතිශක්තිය

Che. active immunity

සක්‍රිය ලෙස

adv. actively

සක්‍රිය වෙනවා

activate

සක්‍රියකය

Phy. activator

සක්‍රියකර

activatory

සක්‍රියකාරකය

Che. activator

සක්‍රියකෘත

activated

සක්‍රියණය

activation

සක්‍රියතාව

Mng. activity

සක්‍රියතාවට පත් කරනවා

vt. reactivate

සක්‍රියන ශක්තිය

1. Phy. activation energy
2. Phy. energy of activation

සක්‍රියනය

1. activate
2. Phy. activation