තථ

tatha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සැබෑ වූ; සත්‍ය වූ; නිවැරදි; අවිපරීත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සත්‍ය වූ.
න. සත්‍යය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ස්වභාවය, ස්ථිර, සත්‍ය, තථා ස්වභාවය. (පි. 303)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. actual
2. a. true

Digital Pāḷi Dictionary