බුද්ධදත්ත පාලි අකාරාදිය – 294
තණ්හීයති
ආශා කරයි.
තෘෂ්ණා උපදවයි.
තත
3. දිග හැරි; පතුරුවන ලද.
තත්ත
න. ඇති සැටිය; තත්වය.
3. උණුසුම; රත් කළ; රත් වූ.
තත්තක
3. එපමණ.
තත්තතො
නි. සත්ය වශයෙන්.
තත්ථ
නි. එතැන; එහි.
තත්ර
නි. එතැන; එහි.
තතිය
3. තෙවෙනි.
තතියං
ක්රි.වි. තුන්වෙනිව.
තතියක
3. තුන්වෙනි කොට ඇති.
තතියා
ඉ. තෘතීය විභක්තිය.
තතො
නි. ඉක්බිති; එතැන් සිට; එතැනින්; එහෙයින්.
තතො පට්ඨාය
එතැන් පටන්.
තතොනිදානං
ක්රි.වි. එය හේතුකොට; ඒ හේතුවෙන්.
තතොපට්ඨාය
නි. එතැන් පටන්.
තතොපරං
නි. ඉන් පසු.
තථ
3. සත්ය වූ.
න. සත්යය.
තථත්ත
න. එබඳු බව.
තථතා
ඉ. සත්ය බව.
තථවචන
3. සත්ය වචන ඇති.
තථා
නි. ඒ ආකාරයෙන්; ඒසේ.
තථාකාරී
3. එසේ කරන්නා.
තථාගත
3. බුදුරද.
තථාගතබල
න. බුදුරදුන්ගේ ඥානබලය.