තථාගත

tathāgata

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පෙර තථාගත මුනිවරුන් ගිය මඟම යන බුදුරජාණන් වහන්සේ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. බුදුන් වහන්සේ හැඳින්වීමට භාවිත නාමයක් (පා. සං. තථාගත)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. බුදුරද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බුදුරජානන් වහන්සේ, සත්වයා. (පි. 303)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. buddha

Digital Pāḷi Dictionary