තථතා

tathatā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සත්‍ය ස්වභාවය; නොවෙනසවන ස්වභාවය; නිර්වාණය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. සත්‍ය බව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. තථභාවය. (පි. 303)

Digital Pāḷi Dictionary