බුද්ධදත්ත පාලි අකාරාදිය – 295
තථාගතසාවක
පු. බුද්ධ ශ්රාවකයා.
තථාභාව
පු. එසේ බව.
තථාරූප
3. එබඳු; එවැනි.
තථූපම.ස
ඊට සමාන වූ.
තථෙව
නි. එසේම.
තදග්ගෙ
ක්රි.වි. එතැන් පටන්.
තදඞ්ග
3. තාවකාලික; පු. ඒ කොටස.
තදත්ථං
ක්රි.වි. ඒ සඳහා.
තදනුරූප
3. ඊට යෝග්ය වූ; එයට ගැළපෙන.
තදවසරි
එතනට පැමිණියේය.
තදහ
න. එදින.
තදහු
න. එදින.
තදහුපොසථෙ
ක්රි.වි. පෝය ඇති ඒ දිනයෙහි.
තදා
නි. එකල්හි; එදා; එදින.
තදානි
නි. එකල්හි; එදා; එදින.
තදුපිය
3. ඊට ප්රමාණ වූ.
තදුපෙත
3. එයින් යුක්ත වූ.
තදූපාදාය
එතැන් පටන්.
තනය
පු. පුත්රයා.
තනයා
ඉ. දුව.
තන්ත
න. නූල; වීණාවේ තත.
තන්තවාය
පු. රෙදි වියන්නා.
තන්තාකුලජාත
3. නූල් ගුලියක් මෙන් අවුල් වූ.
තන්ති
ඉ. පෙළ; පේළිය; බුද්ධ වචනය; වීණා තත.