තනය
tanaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ස්ත්රීන්ගේ උරය මත පිහිටි ඉදිරියට නෙරූ මෘදු වූ මස්පිඬු දෙකින් එකක්; දරු පෝෂණය සඳහා කිරි එරෙන ග්රන්ථිය; පයෝධරය; ස්තනය.
2. නා. ක්ෂීරපායි ගණයට අයත් ගව ආදි දෙනුන්ගේ කිරිබුරුල්ල.
3. නා. කිරි.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පුත්රයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පුත්රයා, පුතා. (පි. 303)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- tanaya masc