තථ්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඇති සැටි; සැබෑ; සත්ය; අව්යාජ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඇති සැටි; අව්යාජ (සං. තථ්ය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. actual
2. Aes. authentic
3. a. eternal
4. Log. exact
5. Psy. factual
6. Soc. real
7. a. true