ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 31
actinometer
1. Phy. ඇක්ටිනෝමානය
2. Civ. ඇක්ටිනෝමීටරය
3. Che. ඇක්ටීනෝමානය
4. ප්රකාශ රසායන විකිරණ ශක්ති මානය
actinomorphic
Bot. අරරූපී
actinomorphous
Bot. අරරූපී
actinomycetes
actinomycosis
1. Med. ඇක්ටිනොමයිකෝෂියාව
2. ඇක්ටිනොමයිකෝසියාව
3. Bot. ඇක්ටිනොමයිකෝසිස්
actinon
actinopterygii
actinopterygium
actinostele
actinostome
actinotherapy
1. Phy. ඇක්ටිනෝ චිකිත්සාව
2. ඇක්ටිනෝ වකිත්සාව
actinotrichia
actinotrocha
actinouranium
Che. ඇක්ටිනෝයුරේනියම්
actinozoa
Che. ඇක්ටීනොසොවා
actinozoan
actinula
action
1. n. අභිනය
2. Mng. කටයුත්ත
3. n. කම
4. n. කර්මය
5. n. ක්රියා කිරීම
6. Mng. ක්රියාමාර්ගය
7. ක්රියාරම්භය
8. Aes. ක්රියාව
9. Aes. කාර්යය
10. n. කිරිය
11. n. නඩුව
12. Soc. නීතිකෘත්යය
13. n. ප්රවෘත්තිය
14. n. පැවැත්ම
15. n. සටන
16. n. හැසිරීම
action painting
Aes. ක්රියා චිත්රකලාව
action replay
action spectrum
Bot. කාර්යක්ෂම වර්ණාවලිය
action-potential
actionability
1. Law. කඩුකරතාව
2. Law. නඩු පැවරිය හැකි බව
3. නඩු පැවරිය හැකිබව
actionable
adj. නඩු පැවරිය හැකි