සටන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යුද්ධය ; සංග්‍රාමය ; පොරය ; අරගලය.
2. සටහන ; විලාසය.
3. සාධාරණය ; යුක්තිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. action
2. n. battle
3. camp-meeting
4. n. campaign
5. n. combat
6. n. contention
7. n. contest
8. n. encounter
9. n. engagement
10. n. fight
11. n. hostilities
12. n. meeting
13. n. strife
14. n. struggle
15. n. war
16. n. camp meeting