ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 30
acrotrophic
acryl
Che. ඇක්රිල්
acrylic
1. අම්ලයේ ව්යත්පන්නයකින් නිපදවන ලද බහුයවීයකයක්
2. n. අම්ලයේ ව්යුත්පන්නයකින් නිපදවන ලද බහුයවීයකයක්
acrylic acid
Che. ඇක්රිලික් අම්ලය
acrylonitrile
acrylyl
Che. ඇක්රිලිල්
act
1. n. අංකය
2. n. කතිකාව
3. n. කර්මය
4. v. ක්රියා කරනවා
5. n. ක්රියාව
6. n. කිරීම
7. n. ජවනිකාව
8. Acc. පණත
9. n. පනත
10. v. බල පවත්වනවා
11. v. රඟ දක්වනවා
12. Aes. රූපණය කරනවා
13. v. වැඩ බලනවා
14. v. හැසිරෙනවා
act of god
1. Eco. දුර්දෛවය
2. Acc. දුර්දෛව්ය
3. Mng. දේව ක්රියාව
4. Law. දේවක්රියාව
5. n. ස්වභාවධර්මයෙන් වන භූමිකම්පා ආදි අනතුර
act out
v. රඟ පානවා
act-change
act-character
acta
n. නිල වාර්තා
actability
actin
actine
acting
1. Aes. අභිනය
2. adj. ක්රියා කරන
3. n. ක්රියා කිරීම
4. රංගනය
5. n. රඟ දැක්වීම
6. n. රඟ පෑම
7. adj. රඟපාන
8. Aes. රඟපෑම
9. Aes. රූපණය
10. a. වැඩ කරන
11. adj. වැඩ බලන
12. n. වැඩ බැලීම
actinic
1. Che. ඇක්ටිනික්
2. ප්රකාශ රසායනගතික
actinic ray
Phy. ඇක්ටිනික් කිරණය
actinides
actinism
1. Che. ඇක්ටිනිතාව
2. ප්රකාශ රසායන ගතිකතාව
actinium
Phy. ඇක්ටිනියම්