පණත
paṇata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නියෝගය ; ව්යවස්ථාව : ප්රඥප්තිය; ශික්ෂාපදය.
2. ධර්මය; ධර්ම ග්රන්ථ සමූහය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නියෝගය/ සම්මුතිය/ ධර්මය/ ගිවිසුම/ පිළිවෙල/ නුවණ/ නාමය/ සුදුසු දෙය (පා. පණ්ණත්ති, පඤ්ඤත්ති සං. ප්රඥප්ති)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පසුවූ දෙය, අවසානය, පිළිත්ත, දුර.
ති. අවනත, යටත්, සුවය. (පි. 364)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Acc. act
2. n. commandment
Digital Pāḷi Dictionary
- paṇata pp