පනත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නියෝගය ; ව්‍යවස්ථාව : ප්‍රඥප්තිය; ශික්ෂාපදය.
2. ධර්මය; ධර්ම ග්‍රන්ථ සමූහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නියෝගය/ සම්මුතිය/ ධර්මය/ ගිවිසුම/ පිළිවෙල/ නුවණ/ නාමය/ සුදුසු දෙය (පා. පණ්ණත්ති, පඤ්ඤත්ති සං. ප්‍රඥප්ති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. act
2. n. article
3. Sta. bill
4. n. enactment
5. n. institute