ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 29
acrolith
1. අග්ර ශිලාව
2. Aes. අග්රශිලාව
acromegaly
1. Psy. ඇක්රොමෙගලිය
2. Med. කූට විකටය
3. Psy. කෝටි වෘද්ධිය
acrometer
Che. ඇක්රොමීටරය
acromial
acromio-clavicular
acromion
acron
acronarcotic
1. Che. අබිමාදකය
2. අභිමාදකය
3. කර්කශ මාදකය
acronychal
1. adj. ඇඳිරි වැටෙන
2. adj. තරු පායන
acronym
1. Inf. අක් නම
2. අක්-නම
3. Oth. අග්රක නාමය
4. n. සංකේතනාමය
acronymic
adj. සංකේතනාමික
acroparesthesia
Psy. අග්රපාරවින්දනය
acropetal
1. Bot. අග්රාභිසාරි
2. අග්රාභිසාරී
acrophobia
1. n. උච්චභීතිකාව
2. Psy. උච්ඡුය භීතිකාව
acrophony
Oth. අග්රක ධ්වනිය
acropolis
1. n. පුරාණ ග්රිසියේ ප්රාසාදය
2. බලකොටුව
3. උඩු නුවර
acrorhagus
acroscopic
Bot. අග්රාභිමුඛ
acrosome(perforatorium)
acrospire
n. අංකුර දලුව
across
1. prep. එගොඩ
2. prep. එතර
3. adv. එහා පැත්තේ
4. adv. විරුද්ධව
5. a. සරස
6. adv. සරසට
7. a. සරස්
8. a. හරස්
9. prep. හරහට
10. prep. හරහා
11. adv. හුලහට
acrostic
1. n. අක්ෂර බන්ධනය
2. නාමාක්ෂර බන්ධය
3. විවක්ෂිතාක්ෂර බන්ධය
4. n. විවක්ෂිතාක්ෂරබන්ධය
acroteric
1. තුඩෙහි පිහිටි
2. තුණ්ඩස්ථ
acrotism
n. නාඩි නොවැටීම