සරස
sarasa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ස්වකීය රසය ; ස්වභාව ලක්ෂණය.
2. විල ; තඩාගය.
3. රස හය ; ෂඩ් රසය.
වි. රස සහිත ; ශෘඞ්ගාරාදි රසයෙන් යුක්ත වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. රස සහිත නා.ප්ර. විල
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. රසවත්; පු. ස්වකීය කෘත්යය; ස්වභාවය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. හරහට, සරසට. (පි. 513)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- sarasa adj