කටයුත්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කළ යුතු දෙය; කර්තව්යය.
2. නා. මංගල ප්රස්තාව; ආවාහය හෝ විවාහය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Mng. action
2. Soc. activity
3. n. affair
4. n. agency
5. n. business
6. n. commission
7. n. duty
8. n. marriage
9. n. matter
10. n. service
11. Psy. task
12. n. transaction
13. n. work
14. functon