සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1005
කටපුරා
කටපුරා එකක්
කටපුරා බොනවා
vti. quaff
කටබැම්ම ලිහනවා
vt. unmuzzle
කටබැලි
Bot. ringent
කටබැලියාව
කටමැත දෙඩීම
n. clack
කටමැත දෙම
කටමැත දොඩවනවා
v. clack
කටමැත දොඩවන්නා
1. n. chatterbox
2. n. chatterer
කටමැත දොඬවනවා
v. clack
කටයුත්ත
1. Mng. action
2. Soc. activity
3. n. affair
4. n. agency
5. n. business
6. n. commission
7. n. duty
8. n. marriage
9. n. matter
10. n. service
11. Psy. task
12. n. transaction
13. n. work
14. functon
කටයුත්තක අවසානය දන්වනවා
vt. ring out
කටයුත්තක යෙදී සිටින
a. engaged
කටයුත්තක යෙදෙනවා
vti. engage
කටයුත්තක යොදවනවා
vti. engage
කටයුත්තකට නියමකර ගන්නවා
vti. engage
කටයුත්තක් තාවකාලිකව නැවැත්වීම
n. moratorium
කටයුත්තට සුදුසුව පවතිනවා
vt. hold water
කටයුත්තෙන් නිදහස් කරනවා
vt. excuse
කටයුත්තෙහි යෙදුණු
a. busy
කටයුත්තෙහි යෙදෙනවා
vi. busy
කටයුත්තෙහි යොදනවා
vi. busy