සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1006

කටයුතු අවසන් කරනවා

vi. rise

කටයුතු කරන කාලය

n. session

කටයුතු කරනවා

v. campaign

කටයුතු ප්‍රමාද කරන

a. dilatory

කටයුතු බහුලවීම

n. rush

කටයුතුවල යෙදෙනවා

vt. transact

කටරොඩු මල

n. clitoris

කටලුකතා

n. rumour

කටවචන

1. Law. parol
2. Soc. parole

කටවචනයෙන්

adv. orally

කටවචනයෙන් කරන ලද

a. oral

කටවචනයෙන් කියන ලද

a. verbal

කටවහර

Aes. colloquialism

කටව්ටය

1. cut-out
2. Civ. cutout
3. Art. cut out

කටවාචල් කියනවා

vti. gabble

කටවාචාල

Soc. gossip

කටවාචාලයා

n. gossip

කටවුටය

1. cut-out
2. Ele. cut out

කටහඩ

Psy. voice

කටහඬ

1. n. clack
2. n. voice

කටහඬ ගැටෙන හඬ

clack

කටහඬ පිළිබඳ

a. vocal

කටහඬ භාවිතය

vocalism

කටහඬ්න් කරනු ලබන

a. vocal