කටවාචාලයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. කටට එන වචන අවිචාරයෙන් කියන තැනැත්තා; පලක් නැති වචන කථා කරන්නා; කටහැකරයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. gossip