කටපුරාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි.වි. කට පුරවා; මුඛය පිරෙන්නට.2. (කථා.) ක්රි.වි. හිතට සම්පූර්ණයෙන් ම එකඟ ව; මුළු හිතින් එකඟ වූ.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයwhole-heartedlyසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 390 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1005 ← කටපුච්චානම් කටපුරා එකක් →