කිරිය

kiriya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කිරීම; කරන දෙය; ක්‍රියාව.
2. (ව්‍යාක.) නා.ප්‍ර. කිරීමක්, සිදුවීමක් හෝ විඳීමක් ප්‍රකාශ වන පදය; ක්‍රියාපදය.
3. නා.ප්‍ර. කුඹුරු හා ධාන්‍ය මැනීම සඳහා භාවිත කළ මිම්මක්; අමුණු සතරක ප්‍රමාණය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ක්‍රියා පදය; ක්‍රියාව; පැවැත්ම; වැඩය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ක්‍රියාව, විංශතිප්‍රකාර ක්‍රියාසිත්. (පි. 252)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. action
2. n. verb

Digital Pāḷi Dictionary