සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1253

කිරිමැටි වැනි ද්‍රව්‍යයක්

n. gypsum

කිරිමෝරා

dogfish

කිරිය

1. n. action
2. n. verb

කිරිල්ලී

1. n. chick
2. n. hen
3. hen-bird

කිරිවල ඇති සීනි

n. lactose

කිරිවල ඝනත්වය මනින උපකරණය

lactometer

කිරිවලින් සාදන යෝගට්

1. n. yoghurt
2. n. yogurt

කිරිවාණ

Ele. quartz

කිරිවැරීම

Med. weaning

කිරිවැරූ

a. dry

කිරිහල

1. n. creamery
2. n. dairy

කිරීට

adj. coronary

කිරීට ධමනිය

Med. coronary artery

කිරීට ශ්‍යානිය

Med. coronary thrombosis

කිරීටක

1. coronary
2. Bot. scariose
3. Bot. scarious

කිරීටක සුචරය

Soc. coronal suture

කිරීටධර

Bot. coronate

කිරීටය

1. n. corona
2. n. crest
3. n. crown
4. n. diadem

කිරීම

1. n. act
2. n. doing
3. Civ. pinning

කිරීමට නොහැකි බව පවසමින් කරනු ලබන වක්‍ර තර්කය

apagoge

කිරීම්

Log. acts

කිරුක්තිය

Aes. etymology

කිරුම් පඩි

Civ. weights

කිරුම් යන්ත්‍රය

Phy. weighing machine