කිරිවාණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කිරිපාට ගල් විශේෂයක්; තිරුවාණ ගල්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Ele. quartz