සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1252

කිරිගරුජ වැනි

alabaster

කිරිගරුඩ ඇල්ලීම

marbling

කිරිගරුඬ

n. marble

කිරිගරුඬ ඇල්ලීම

Aes. marbling

කිරිගරුඬ වැනි

a. alabaster

කිරිගරුඬ වැනි පැහැය ඇති

a. marmoreal

කිරිගොටුව

1. n. colander
2. n. cullender
3. milk-strainer

කිරිච්චිය

1. n. dagger
2. n. dirk

කිරිච්වය

1. dagger
2. dirk

කිරිච්වයක හැඩයට ඇති සලකුණ

obelus

කිරිත්තීම

Law. circumcision

කිරිදරුවා

1. n. nursling
2. n. suckling

කිරිද්‍යෝනවා

v. milk

කිරිදෝනවා

milk

කිරිඳි

n. cockle

කිරිපට්ටි පාලනය

Geo. dairy farming

කිරිපට්ටිය

1. n. dairy
2. n. cattle farm

කිරිපණුවා

pinworm

කිරිබත්

milk-rice

කිරිබොන අත දරුවා

1. n. nurseling
2. n. nursling

කිරිබොන පැටියා

n. suckling

කිරිම

Log. doing

කිරිමවු

n. nurse

කිරිමැටි

1. n. kaolin
2. Civ. pug