කිරිච්චිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. දෙපිට කැපෙන උල්පිහි වෙසෙසක්; උල්පිහිය.
2. (කථා.) නා. බෙහෙත් ආදිය විදින බටයක් වැනි උපකරණය; වස්තිය; සිරින්ජය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. dagger
2. n. dirk