කිරිපට්ටිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කිරි පිණිස ඇති කරන ගව සමූහය; එවැනි කිරි හරක් තබාගන්නා ස්ථානය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. dairy
2. n. cattle farm
නා. කිරි පිණිස ඇති කරන ගව සමූහය; එවැනි කිරි හරක් තබාගන්නා ස්ථානය.
1. n. dairy
2. n. cattle farm