කිරිපණුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. මිනිසාගේ ගුද මාර්ගයේ සිටින අඟල් බාගයක් පමණ දිග පරපෝෂිත සුදු වට පණුවෙක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

pinworm