සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1251
කිරි බොන පැටියා
කිරි මව
කිරි මැටි
n. pipe-clay
කිරි මුසු
a. milky
කිරි මෝරු
1. n. buttermilk
2. n. whey
කිරි ලැබෙන
කිරි ව්යාපාරය
n. dairying
කිරි වැනි
a. milky
කිරි වැරීම
Soc. weaning
කිරි සහ වෙනත් ද්රව පැස්ටරීකරණය කිරීමට භාවිත කරන උපකරණය
කිරි සහිත වල් පැළ
කිරි හරක්
Geo. dairy cattle
කිරි හරකී
a. milch cow
කිරි හා සම්බන්ධ
කිරිංචය
කිරිංචි
n. spinel
කිරිංචිය
කිරිංව
කිරිංවය
කිරිකාරයා
n. dairyman
කිරිකිරි ගානවා
vt. creak
කිරිකිරි ගෑම වැනි කර්කශ ශබ්දය
n. creaking
කිරිකිරි ගෑම වැනි ශබ්ද නගන
a. creaky
කිරිකිරිය
Civ. creaking