කිරිගරුඬ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ස්ඵටිකරූපී ස්වාභාවික කැල්සියම් කාබනේට් විශේෂයක් (=marble).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. marble