කිරීටය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඔටුන්න; කිරුළ.
2. නා. ඇටයක මුදුන් භාගයේ හෝ මලක පෙති නැට්ටට සම්බන්ධ වන තැන හෝ පිහිටි කුඩුම්බිය; කශිකා වළල්ල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඔටුන්න; කිරුළ (සං. කිරීට)
1. නා. ඔටුන්න; කිරුළ.
2. නා. ඇටයක මුදුන් භාගයේ හෝ මලක පෙති නැට්ටට සම්බන්ධ වන තැන හෝ පිහිටි කුඩුම්බිය; කශිකා වළල්ල.
නා. ඔටුන්න; කිරුළ (සං. කිරීට)