නාටිකාංගනාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[නාටිකා + අඞ්ගනාව]
නා. නෘත්‍ය කරන ස්ත්‍රිය; නාටිකාව; නළඟන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නළඟන (සං. නාටිකාඞ්ගනා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. actress
2. n. ballerina