සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2151
නාට්යයෙහි ප්රධාන නළුවා
n. protagonist
නාට්යයෙහි ප්රයෝගාන්තය
n. catastrophe
නාට්යයෙහි වනිකාව
n. scene
නාට්යරූපී ක්රීඩාව
Soc. dramatic play
නාට්යලුබ්ධයා
නාට්යලෝලයා
Aes. groundling
නාට්යවලදී ඉදිරිපත් කරන ගායන වෘන්දයක්
n. aria
නාට්යශාස්ත්රය
නාට්යාකාර
1. a. dramatic
2. a. dramatical
නාට්යාධ්යක්ෂකයා
n. impresario
නාට්යාරෝපණය
Aes. dramatization
නාට්යෝචිත
Aes. dramatic
නාට්යෝපකරණ
නාට්යෝවත
නාටිකාංගනාව
නාටිකාංගනාවකගේ ලාස්ය විලාසයක්
n. arabesque
නාටිකාංගනාවගේ කෙටි සාය
n. tutu
නාටිකාව
නාඩගම
නාඩගම් කාරයා
n. comedian
නාඩගම්කාරයා
n. comedian
නාඩි
n. pulse
නාඩි තන්ත්රය
නාඩි නහර පිළිබඳ
a. neural