නාඩි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා.ප්ර. හෘදයේ සිට ශරීරයේ සෙසු කොටස් කරා ලේ ගෙන යන වාහිනි; ලේ නහර ධමනි.
2. නා.ප්ර. ජීවියකුගේ හෘද ස්ඵන්දනය අනු ව ධමනි තුළ ඇතිවන සැලීම.
3. නා.ප්ර. ශාකයක පත්ර තලයේ විහිද ඇති පෝෂක කොටස් අන්තර්ගත නාල සමූහය.
4. (ජ්යෝති.) නා.ප්ර. පුද්ගලයකුගේ ජන්ම නැකත අනු ව කේන්දරයක සඳහන් ගණ යෝනිවලට අයත් අංගයක්.
5. (ජ්යෝති.) නා.ප්ර. කාලය මනින මිම්මක්; මුහුර්තියකින් භාගය, ක්ෂණ හයක පමණ කාලය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. pulse